الشرح
Ash-Sharh
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
أَلَمۡ نَشۡرَحۡ لَكَ صَدۡرَكَ
Open ayah 94:1අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද?
وَوَضَعۡنَا عَنكَ وِزۡرَكَ
Open ayah 94:2නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
ٱلَّذِيٓ أَنقَضَ ظَهۡرَكَ
Open ayah 94:3(එය) නුඹේ පිට තළමින් තිබූණි.
وَرَفَعۡنَا لَكَ ذِكۡرَكَ
Open ayah 94:4තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු.
فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا
Open ayah 94:5එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත.
إِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرٗا
Open ayah 94:6සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.
فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ
Open ayah 94:7එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) නැගී සිටිනු.
وَإِلَىٰ رَبِّكَ فَٱرۡغَب
Open ayah 94:8තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.