القارعة
Al-Qaari'a
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ٱلۡقَارِعَةُ
Open ayah 101:1කම්පනය ඇති කරන සිදුවීමකි.
مَا ٱلۡقَارِعَةُ
Open ayah 101:2කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ
Open ayah 101:3කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?
يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ
Open ayah 101:4එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ
Open ayah 101:5තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.
فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ
Open ayah 101:6එබැවින් තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
Open ayah 101:7ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ
Open ayah 101:8තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
فَأُمُّهُۥ هَاوِيَةٞ
Open ayah 101:9ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ
Open ayah 101:10තවද එය (හාවියා) කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?
نَارٌ حَامِيَةُۢ
Open ayah 101:11(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.