الناس
An-Naas
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ
Open ayah 114:1(නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
مَلِكِ ٱلنَّاسِ
Open ayah 114:2(ඔහු) මිනිසුන්ගේ රජු (වේ).
إِلَٰهِ ٱلنَّاسِ
Open ayah 114:3(ඔහු) මිනිසුන්ගේ දෙවියා (ද වේ).
مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ
Open ayah 114:4(නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි.)
ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ
Open ayah 114:5ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ
Open ayah 114:6(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති.