الكافرون
Al-Kaafiroon
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
قُلۡ يَٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ
Open ayah 109:1(නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්‍රතික්ෂේපකයිනි!
لَآ أَعۡبُدُ مَا تَعۡبُدُونَ
Open ayah 109:2නුඹලා නමදින දෑ මම නොනමදිමි.
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
Open ayah 109:3තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
وَلَآ أَنَا۠ عَابِدٞ مَّا عَبَدتُّمۡ
Open ayah 109:4තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
Open ayah 109:5මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
لَكُمۡ دِينُكُمۡ وَلِيَ دِينِ
Open ayah 109:6නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.